1. TharushiKU

    Ebay Tracking Refund

    ලංකාවට ඇවිත් කියලා පෙන්නනවා නම් රිෆන්ඩ් ලැබෙන එකක් නැහැ ඔයාගෙ එකවුන්ට් එකත් සස්පෙන්ඩ් වෙන්න පුළුවන් එහෙම කලොත්
  2. TharushiKU

    dawasakata 10$ k hoyanna

    :lol:
  3. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයාට තමා නට් ලූස්, කවුරු හරි පොඩි දෙයක් ඇහුවම සද්ද නැතුව ශේප් එකේ ඉන්නවා මම හරි කවුරු හරි ඒකට උත්තරයක් දාපු ගමන් ඒක වැරදී කියලා මොකක් හරි පොඩිම පොඩි අදාල නැති දෙයක් කියනවා ඔයා ඔය තරම් දන්නවා නම් දාන්න කෝ ෆුල්ස්ක්‍රීන් නෙට්වර්ක් එක ගැන ත්‍රේඩ් එකක් කියලා දෙන්න කෝ කට්ටියටම ඔයා දන්න ඒවා :P නම...
  4. TharushiKU

    Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් ය&#350

    That's too I already make two stupid moves (post my photos in here, add few EK members to my real fb) Not going do more stupid things :baffled:
  5. TharushiKU

    Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් ය&#350

    I already make enough enemy's here so will get at least 25 - 30 dislikes per video if i share it here :rofl::baffled:
  6. TharushiKU

    Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් ය&#350

    3 - 5 කියලා තමා විත්ඩ්‍රෝ කලාම වැටුනෙත් හැබැයි පලවෙනි එකට ඊට වඩා කල් යනවලු නෙ ඒකයි බැලුවේ :baffled:
  7. TharushiKU

    RIP Facebook

    මොලේ ඇතුව පාවිච්චි කලොත් කාටවත්ම අපිව හොයන්න බැහැ හරක්ව නම් හොයන්න පුළුවන් :rofl:
  8. TharushiKU

    Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් ය&#350

    EzCash තමා ගන්න හිතුවේ මුලින් පස්සෙ බැලුවම හැම තැනම වගේ 3000ට වැඩිය දෙන්නෙ නැහැ පස්සෙ ඉතින් බැංකුවට දැම්මා :rolleyes:
  9. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    හරි හරි ඔයා කියන නම වෙනස් ඇති ඒත් නම මොකක් උනත් ඇඩ් දාන හැම එකටම මම නම් කියන්නෙ ඇඩ් නෙට්වර්ක් කියලා ඔය එක එක නම් තිබ්බට, ඒවා අපි ඉගෙන ගත්තට අපිට ලැබෙන දෙයක් නැහැ නෙ මම නම් ඒක නිසා ඔය නම් ගැන හිතන්නෙ නැහැ:rofl:
  10. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    You can all it creator partner, ad partner, IMN or whatever But it still show ads on your videos and give a share of earnings So its a ad network :rofl::P
  11. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    It's same as adsense, just a 3rd party ad network :rolleyes: adsense put there ads on youtube videos... Fullscreen put there ads on our videos :baffled: adsense count clicks and impression.... Fullscreen do same :baffled: adsense don't pay invalid clicks... fullscreen do same :baffled: adsense...
  12. TharushiKU

    ~2K17 එලකිරි කබ ඇදිම ~

    ආ මේක අර පෝල් එකක් දාන කතාවක් නෙ මම හිතුවේ ගේම් එකක් කියලා :dull::baffled:
  13. TharushiKU

    90%ක්_ගැහැණුන්ට බස් වලදී අතවර

    ජැක් වලට විතරයි මම බැන්නේ දෙන්නා කැමති නම් රූම්ස් වලට ගියාට ප්‍රශ්නයක් නැහැ ඒ උනාට ගෑනි අකමැත්තෙන් ජැක් ගහන එක නපුංසකකමක් කොච්චර එරෙව්වත් ඇඟට එන මිනිස්සු ඉන්නවා :baffled:
  14. TharushiKU

    Is this called Facebook drama?

    මිනිහා ලංකාවෙ නෙමේද දන්නෙ නැහැ ඉන්නේ අනික උන් ප්‍රසිද්ධ පාටියකද දන්නෙ නැහැ රණ්ඩු උනේ මම නම් ඕවා කියවන්නෙත් නැහැ... ඕවා ගැන හිතන්නෙත් නැහැ :rolleyes:
  15. TharushiKU

    youtube big help

    සමහරු නම් කොපිරයිට් විඩියෝ දාලා චැනල් එකට සබ්ලා ගන්නවලු ඒත් චැනල් එක සස්පෙන්ඩ් වෙන්න රිස්ක් එකක් තියෙනවා :nerd:
  16. TharushiKU

    SINHALA MOVIES

    "එක ශරීරයක් ආත්ම දෙකක්" ඒක වෙන්න ඇති එකම ඇඟට කසාද මිනිහයි තව මිනිහෙකුයි දෙන්නෙක් නැග්ගෙ එක ආත්මයක් තියෙනවා නම් එහෙම පාහර වැඩ කරන්නෙ නැහැ :baffled::rofl:
  17. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Youtube Adsense -... 03-05-2017 07:04 PM -7 Bitch 7ක් කිව්වට එකයි කැපිලා තියෙන්නෙ අනිත් ඒවාත් ලොකු සයිස් කිව්වට දිග ඇරියම අඟලක්වත් නැහැ :baffled:

    No contents