eBay ලංකාවේ සිට භාණ්ඩ යවන අයව දිරිමත් කරන්න පොඩි ලිපියක් තමා මන් අද දාන්න යන්නේ අපිට භාණ්ඩ පැක් කරන්න පුළුවන් ක්රම කිහිපයක් තියේ එකක් ලියුම් කවර, පාර්සල් කවර, පාර්සල් බොක්ස් පොස්ට් කාර්ඩ් අපිට වැඩක් නැනේ. මන් පහලින් දෙන්නම් ලංකාවේ තැපෑලෙන් සහ EMS සේවාව මගින් තැපල් කිරීමේ මිල ගන්න දැනට...