විජේවීර යළි උපදී
රෝහණ විජේවීර කියන්නේ ශ්‍රීලංකාවේ පහළ වූ ඉතිහාසය වෙනස් කළ යුග පුරුෂයෙකි.විජේවීරගේ දේශපාලන කාලය ගැන සිහිපත් කළ විට බොහෝදෙනෙක්ට මතක් වෙන්නේ භීෂණය,මිනිස් ඝාතන වගේ සිදුවීම්.
ඒත් ඊට එහා ගියපු සමාජයෙන් සැඟවීගිය සිද්ධි බොහොමයක් තිබුණා. විජේවීර රුසියාවට ගිහින් වෛද්‍ය උපාධිය ලංකාවට ආවෙ රටේ...