වැස්ස නිසා කෑම එකක් ඕඩර් කළා. ඒක අරන් ආපු කොලු පැටියා දැකලා බඩ පිරුණා. කෑම එක 1200යි අරූට ටිප් එක 500ක් දුන්නා. ඔන්න ඕකනෙ බන් මට තියෙන කරුමේ 😭😭 කියුට් කොල්ලෙක් දැක්කොත් සේරම අමතකයි. පොර පවු හැබැයි වැස්සේ තෙමීගෙන ආවේ දුක හිතුනා. ගෙදර කවුරුත් නොහිටියා නම් ඇතුලට අරන් තේකකුත් හදලා දෙනවා.