එහෙම නැහැ මේ දේවල් ඔක්කෝම තියන අයත් ඉන්නවා :rolleyes:
ඒත් සර්ව සම්පූර්ණ කිසිම කෙනෙක් නැහැ ආදරය කියන්නේ අසම්පුර්ණ කෙනෙක් වුනත් සම්පූර්ණ ඇසකින් දැකීම තමයි
"We come to love not by finding a perfect person, but by learning to see an imperfect person perfectly"