1. saman_cool

    Van modifications

    මෙන්න මේ වගේ මිරර් 2ක් දාමු. සුපිරියට තියේ .. මොකද කට්ටිය හිතන්නේ . ආලෝ වීල් මොකද්ද දන්න්න යන්නේ? මේ ලයිට් සෙට් එකත් මරු ..
  2. saman_cool

    Van modifications

    Dan van 2 kama patalila tiyenne.. mee kokada..?? :shocked::shocked:
  3. saman_cool

    Let’s talk about Networking

    Ela elaa... Onna math set unaa...
  4. saman_cool

    තාත්තා හා ජීවිතය

    උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්.. Bump...
  5. saman_cool

    Van modifications

    Ehema awulak naa.. walakulu tikak wadi nam signal tikak weak wenawa.. Meka on karagaththama, mobile eke battery tikak yanawa wadi GPS signal walata.. enisa car charger ekath plug karagenama yana thanaka palayan.. Weana awulak naaa... :yes::yes:
  6. saman_cool

    Van modifications

    මේ ඇප් එක හොදටම හොදයි. මාසෙට සැරයක් විතර උප්ඩේ ට් වෙනවා. හැබැයි මට දෙපාරක් විතර පාරවල් වදිලත් තියෙනවා, මොකද හැරෙන තැන පහු උනොත් මේකා ඊලග පාර පෙන්නනවා..
  7. saman_cool

    Van modifications

    අරකා කිව්වේ කවුද බන්.? මේක දැක්කම මතක් උනේ .. මගෙත් අර පාට 2 ක් වෙලා තියෙන එකට මොනවා හරි කරන්න ඕන. වෙලාව තමා ප්‍රශ්නෙ..
  8. saman_cool

    Van modifications

    හොයන්න බැරි වෙන්න ම කරලා තියෙන්නේ ..
  9. saman_cool

    Van modifications

    මටත් ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා... සමාවෙන්න ඕනා කට්ටියම..:sorry: එක එකා එනවා යනවා ඉන්න ටික හැමදාමත් ඉන්නවා. මමත් මේකේ ලොකු දෙයක් දන්නේ නඅ . වැටෙන්න එපා. කරගෙන යමු.. ජයවේවා..!!! :yes::yes::yes:
  10. saman_cool

    Van modifications

    Ela elaa... Jaya wewa.. Hoda welawaka set une... mage ekath set karaganna onaa machan.. :)
  11. saman_cool

    Caravan fans / owners come here - Nice video

    Onna first rep magen.. Asama model ekak thama itin... Jaya wewaaa....!!! :yes::yes:
  12. saman_cool

    Van modifications

    :yes::yes::yes::):)
  13. saman_cool

    විල්පත්තුව හා සහජීවනය...

    සේරම තම්බි රකිනව අපිටම ඇරගෙන..
  14. saman_cool

    සිලොන් motor show 2015

    Meke Car witaramada tibbe machan.. :angry:

    No contents