මේක කියවලාවත් හැදියන් :D
freelancer කියන වචනයේ තේරුම මොකක්ද...."නොබැදි සේවකයා " ...ඒ කියන්නේ යකෝ තෝ මොන මගුලටවත් බැදිලා නැ කියන එක...freelancer කියන්නේ රස්සාවක්වත්...වියපරයක්වත් නෙමෙයි...එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවස්ථාවක්...freelancer ල කිව්වම නොයෙකුත් එවුන් ඉන්නවා...ඔය IT කරන...