1. Anjala_88

    New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

    දුකට දැන් ඉතින් එහෙමවත් කියමු :P:rolleyes: එහෙමයි :rofl: ඔව් නේ :P අයියාත් ගාල්ලේද? :rolleyes: අද ඕක කරන නිසා අපේ office එක ගාවත් හමුදාවෙන් දාල හිටියා :dull: මදැයි අද හා හා පුරා කියලා අලුත් bus stand එකේ ඉදන් bus එකේ යන්න ගියා තාම bus නවත්වන්නේ නෑලූ අයේ පුරුදු තැනටම ඇවිත් bus එක නැග්ගා :baffled:
  2. Anjala_88

    New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

    ඕක අද නේද open කරනවා කියලා තිබුනේ? :oo: ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන් :dull: :P දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ :D
  3. Anjala_88

    I am going to Marry.........

    එහෙනම් අපි ගියෝ සුභ රාත්‍රියක්! :)
  4. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    SHL.N000 කීයනෙනේ Softlogic PLC නේද මේගෙ Account එකේ නම් පෙන්නන්නේ 29 කියලනේ මට මත විදිඅය්ට අපි ගත්තේ 25 ට නේද? :confused::eek:
  5. Anjala_88

    I am going to Marry.........

    :yes::P ? ඇයි මොකටද මාව හොයන්නේ ? :eek::oo: :yes: එක හිතක් නැති පාටයි :eek: මාව මිනිමරුවෙක් කරන්න එපා එලුවෝ :angry: Screenshot එකේ ඉතුරු ටිකත් දැන්මානම් හරිනේ :frown:
  6. Anjala_88

    HELP mEEEEEEEEEEE

    ආර්ථික උද්ධමනය :nerd: අලුත් බජට් එක නිසා තමයි ඔය බඩු ගනන් ගිහින් තියෙන්නේ :rofl::P
  7. Anjala_88

    ආදරණීය_අවුරුදු_හතර

    හැම සසරකම ඔය ආදරයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම් ඔබ දෙපලට :D
  8. Anjala_88

    වව්

    ලොකු පින්තූර දාලා බම්ප් කරන්න එපා :P:rofl: මම යමි GN ALL!
  9. Anjala_88

    වව්

    යනවා තමයි මේකේ ඉන්න ආවේ නැහැ :rofl: බම්ප් කරන්න එපා කීවම තේරෙන්නේ නැද්ද?:frown:
  10. Anjala_88

    වව්

    ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ මෙහෙම බම්ප් :rofl:
  11. Anjala_88

    වව්

    මේ සිරාවටම කියන්නේ බම්ප් කරන්න එපා මොසිල්ලා ගහයි බැට් එකෙන් :rofl:
  12. Anjala_88

    කෙල්ලද? දෙමව්පියොද?

    :rofl: පිස්සු නැත්නම් ශෝයි :P:rofl:
  13. Anjala_88

    වව්

    බම්ප් කරන්න එපා :P:rofl:
  14. Anjala_88

    වව්

    Sorry ahh I didn't said anything with any obvious intent to insult you :P I was just kidding :rofl: As I see "coming color is not good" so its better to leave the thread now :P
  15. Anjala_88

    වව්

    බම්ප් කරන්න එපා මේක අන්කල් :rofl:
  16. Anjala_88

    වව්

    ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl: ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk
  17. Anjala_88

    කෙල්ලද? දෙමව්පියොද?

    හෆොයි බෑ... :rofl:
  18. Anjala_88

    වව්

    බව් වව් ද? ලොල් :P

    No contents