1. Kasippu Sira

    Chat කරන්න උපදෙසක්

    මම කැමති ඔක්කොටම ඒකි කැමති නෑනේ, වෙන කෙල්ලෙක් හොයාගනින් :P
  2. Kasippu Sira

    බස නම් බස් - රෙස්පෙක්ට් බොස්

    බස් පික්කා :P , ඇයි කොයි උඹේ කාර් එක
  3. Kasippu Sira

    Bank එකෙන් Account එක දුන්නේ නැහැ

    උඹටමනේ වෙන්නේ
  4. Kasippu Sira

    ඩොලර් විකිණීමට ඇත

    බස් එකක් ගේමු :P
  5. Kasippu Sira

    බොන උන් විතරක් ඇතුලට වරෙවු . සිල්වත් උන් පලයවු

    ගොඩක් වෙලාවට බියර්, අතරින් පතර Ascot Dry Gin Old Keg ගොඩක් වෙලාවට බොන්නේ තනියම නිදහසේ :P
  6. Kasippu Sira

    SSD එකක් අඩුවට ගන්න තැනක්

    120gb Sata SSD එකක් 10ක් වෙන්නේ නෑ මචන්. උඹ මේ බලලා තියෙන්නේ M.2 එක.
  7. Kasippu Sira

    ups nathuwa pc

    Battery daganin UPS ekata. Aparade PC eka.
  8. Kasippu Sira

    Lenovo Thinkpad T470s මේක වටීවිද?

    දන්නෑ, කෝල් එකක් දාලා අහපන්, ඔය තියෙන්නේ නම්බරේ
  9. Kasippu Sira

    මචංලා අනුරාධපුරේ යන්ඩ කියලා . පොඩි දෙයක් දැනගන්ඩ දැම්මේ

    එහෙම වහන්නේ නෑ බන්. කොහෙද වහන්නේ?
  10. Kasippu Sira

    මචංලා අනුරාධපුරේ යන්ඩ කියලා . පොඩි දෙයක් දැනගන්ඩ දැම්මේ

    එහෙම වෙලාවක් නෑ මචන් දන්නා තරමින්
  11. Kasippu Sira

    මචංලා අනුරාධපුරේ යන්ඩ කියලා . පොඩි දෙයක් දැනගන්ඩ දැම්මේ

    තැන් ගොඩක් තියෙනවා මචන් වටේටම. මොන වගේ තැනක්ද බලන්නේ? ගිහිල්ලා හොයාගන්නත් පුළුවන් ඕනෙනම්.
  12. Kasippu Sira

    Hard disk දෝශයක්

    බැකප් කරගනින් ඉක්මනට
  13. Kasippu Sira

    උඹලා තාම මාස්ක් දානවද?

    දත් මදින්නේත් නෑ, මූන හෝදන්නේත් නෑ, ඒ නිසා අනිවා ගමනක් යනකොට Mask + Cap + sunglasses දාගෙන යන්නේ :lol: :yes:
  14. Kasippu Sira

    අලුතෙන් ගත්තු මොනිටරේ අවුලක් බන්. මාරු කරන්නද?

    මාරු කරපන්. සිංගර් එකේ මොනිටරේට මොනිටරයක් දෙනවා
  15. Kasippu Sira

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    අඩෝ ඒකනේ. උඹ තාම ලංකාවෙද නැත්තම් ආයේ ගියාද?
  16. Kasippu Sira

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    අඩෝ සොහොනා, දැක්ක කල් යකෝ
  17. Kasippu Sira

    කැමතිම Hollywood නිලිය කව්ද??

    ඒකනේ බන් :(

    No contents