1. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ජෙෆ් මාර්ෂ්ව ගන්න පිස්සුවද බන්....... ඕකා අපේ එවුන් පෝලිමය අවුට් වෙද්දි ටැබ් එකෙන් උගෙ පුතාලා දෙන්නා ඕස්ට්‍රෙලියන් ටීම් එකට සෙල්ලම් කරන විදිහ බල බල ඉඳලා කියලා ඒ දවස්වල හෙනට කේස් තිබුනෙ.ඕකා අයින උනා නෙමෙයි අයින් කලානෙ.එහෙම එකෙක් ආයෙ ගන්නෙ මොකටද:no:
  2. bathalaya

    Dammika Prasad ...

    Respect
  3. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඒක හරි බන්.ඒත් මේ විකට් යන විදිහට අපිට පොඩි චාන්ස් එකක් තියනවා.දිනන්න ට්‍රයි කලොත් draw කරගන්න හරි පුලුවන්.මුල ඉඳලම draw කරන්න දැගලුවම අන්තිමට පරාද වෙලා තමා නවතින්නෙ.
  4. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    වහින්නෙත් අපිටම පාඩු වෙන විදිහට
  5. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඔව් බන්... එක ඉනිමට හොර අවුට් 3යි.:growl::growl: දුක තියෙන්නෙ ලංකාවෙ එකෙක් 3rd umpire ඉඳල ඌත් අපිටම හොර අවුට් දීපු එක:(
  6. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    කනවා!! කනවා!! මේකත් කනවා!!
  7. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ඉවරයි නේද යන්තන්
  8. bathalaya

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    නුවන් ප්‍රදීප් බෑවනෙ කැච් එකක්!!
  9. bathalaya

    Shalani Tharaka

    ඉතින් උබට ගෙදරින් කන්න දෙන්නේ නැද්ද මේ සීන් එක නිසා
  10. bathalaya

    අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි

    උන්ට හොඳනම් අපිට මොකද
  11. bathalaya

    ape podiyage nona

    කවුද බන් මේ ටොයියා බාන්ඩෙ:love::P
  12. bathalaya

    හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

    කමක් නෑ බන් උගෙ ආතල් එක ගත්තාවෙ.. බොරු සයිට් එකකින් උස්සල පිස්සුවෙන් කියෝනව
  13. bathalaya

    Dinakshi

    :P:yes::yes::P
  14. bathalaya

    නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි

    මේක නම් වෙන්නෙ නෑ බන්.... කලුතර දිනන්නෙ සන්ධානෙ කොහොමත්
  15. bathalaya

    තරගයේ වීරයා රංගන හේරත්

    ගොන් කතා කියන්න එපා බන්.චන්දිමාල් ගැහුවෙ නැත්නම් බෝල් කරන්න වෙන්නෙත් නෑ.ඉනිමකින් කන්නෙ
  16. bathalaya

    මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ

    අයියෝ සල්ලි!!චාටර් උනාද මන්ද:lol::lol:

    No contents