1. aquaman2020

    වෙබ්

    responsive awlak thiyanawa 340px walata adu mobile wala. photos echcharama hari naha. wena awlak penne naha.
  2. aquaman2020

    ප්‍රොපට් හුකන්නා එලි බැහැලා ඔන්න

    මේපාර භානුක ලකුණු ගැහුවෙ නැත්තෙ මේක නිසා වෙන්න බැරිද ? ජෙරෝම් බිසී වෙලා ගංවතුර විෂන් එක නිසා
  3. aquaman2020

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    අනේ පලයන් බන් යන්න. ලංකාවේ පකේ මානව හිමිකම් covid කාලෙ mask දාපුනැති එවුන්ව උස්සන් යද්දි, මේ දවස්වල airport එකේදී employment යන එවුන් block කරන් visa එක embassy වලින් certify කරන් එන්න කියද්දී, living-together එවුන්ට බලෙන් marriage certificates දෙද්දි මානව හිමිකම් කොහෙද තිබ්බෙ වැඩක් කරගන්න...
  4. aquaman2020

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    කොච්චර අකමැති උනත් Indian team එකේ එවුන්ට පට්ට talent එකක් තියනව. ලක් නෙවෙයි හිලක් තිබ්බත් උන් දිනන එක දිනනව
  5. aquaman2020

    ඉඩම් හෙල්ප්

    Un dan Google maps walin unath balanawa + valuation (2022-2023 ehama kala)
  6. aquaman2020

    ඉඩම් හෙල්ප්

    ehema baha. un valuation ekak karanawa. inheritance tax eka gift ekak widiyata denawata wada vadee
  7. aquaman2020

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    තීක්ෂණ මොන රෙද්දට one day වලට දාන්නෙ :frown:
  8. aquaman2020

    web hosting එකක් kvm vps එකකට?

    this is recommended
  9. aquaman2020

    කඩ කාරයන්ට දැන් වාසි නේද ෂොපින් වලට සල්ලි ගන්නකොට ?

    Reusable bags tikak aragena kade yaddi aran palayan. AKD anith vada gon unata oya vade vadaradak naha
  10. aquaman2020

    Best Rate For FD

    Merchant bank of Sri Lanka thamai vadima dunne masa keepayakata kalin
  11. aquaman2020

    උඔලා අහුවුන ලොකුම ගාන කියද?

    Thailand මචන්. දැනට 1,040,000 ගත්ත . තව මාස 13ක් යයි ඔක්කොම එන්න ගෑනි මාව මරපු නැති එක පුදුමයි 🙃
  12. aquaman2020

    උඔලා අහුවුන ලොකුම ගාන කියද?

    මේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )
  13. aquaman2020

    උඔලා අහුවුන ලොකුම ගාන කියද?

    office එකේ හිටපු එකෙක්ට 1,600,000 දීල දැන් මාසෙට 40,000 ගානේ තාම දෙනව (පොලීසියට ගියාට පස්සෙ )
  14. aquaman2020

    👤ලංකාවේ Upper class එකට ජොයින් වෙන්නේ කොහොමද?💵

    crore ?? උඹ ඉන්දියාවෙන් පැනල ආපු එකෙක්ද?
  15. aquaman2020

    උබල chess බලනවද. මේ පොර මැරිලා.

    Kramnik case eken passe Danya awl gihin wage hitiye. Chess com eke anti-cheat browser eka nisa mu un ekkath waliyak dagatta tika kalakata kalin. Suicide karaganna athi

    No contents