1. cowabunga

    අම්මෝ සේමිණි! 👀 ( . ) ( . )

    දැන් ඔය කිරි පරන ඇති උනු කරලකවත් බිපන් නැත්නම් බඩෙ අමාරුව හැදෙයි
  2. cowabunga

    ඇත්තටම උඹලා කොච්චර මාසෙකට/අවුරුද්දකට බදු ගෙවනවද?

    ලන්කාවෙ වැඩියෙන්ම ටැක්ස් ගෙවන එවුන්ට එහෙම කරන එක හොඳයිද ?
  3. cowabunga

    හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි..🛑🛑😱

    ඔක එන්ඩ් යුසර් එ කියන්නෙ ප්රාදෙශිය සභාව හදන එස්ටිමේට් එක නෙ. ටෙන්ඩර් කොල් කරල එක අවොර්ඩ් වෙච්ච ගාන ඔය එස්ටිමේට් එකත් එක්ක දැම්මනම් හරි
  4. cowabunga

    අපෙ හෙලිකොප්ට්ර් එකක් කඩන් වැටිල නෙද :shocked:

    අපෙ බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔයදි කඩන් වැටිල කියන්නෙ ...:shocked::shocked:
  5. cowabunga

    🛑BREAKING🛑 පාකිස්තානයේ සහයට තුර්කියෙන් ආයුධ!

    තුර්කිය කියන්නෙ ඔටොමාන් අදිරාජය, උන් සමහර කුරුස යුද්ද වල යුරෝපෙ එක්ක යුද්ද කරා. ඉන්දියාව අක්රමනය කලෙ මහා ඇලෙක්සන්ඩෙර් එක්ක ග්රීක් එවුන් පරිප්පු වැඩියෙන්ම හදන්නෙ කැනඩාව ඕස්ට්‍රේලියාව වගෙ රටවල්

    No contents