හැමෝටම හරි යන්නේ නෑ කාට වුණත් ගොඩක් කල් කරන්න හොඳ නැ.
මමත් අවුරුදු 5ක් කරා.
- දවල්ට අනිවා නිදා ගන්න කිස්ම හේතුවකට මිස් කරගන්න එපා.
- පාන්දරට බඩගිනි වුණාට කන්න එපා.
අක්මාව reset වෙන්නේ පාන්දරට.
- දවල්ට නිදා ගත්තාම කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. ඒක කොහාම හරි හදාගන්න.
- බදින්න කලින් රස්සාව මාරු...