1. susitha87

    ඉක්මනට බූට් කරන්නට Splashtop OS

    ඉක්මනට බූට් කරන්නට Splashtop OS යාලුවනේ අපි ඔක්කොම ආසයිනේ අපේ computer එක ඉක්මනට boot වෙනවට.. මෙන්න මන් ඔයාලට තෑග්ගක් දෙනවා..මෙකෙන් ඔයාලට ඔයාලගේ වින්ඩොස් එක ලෝඩ් වෙනකොටම නෙට් යන්න,සින්දු අහන්න,ෆිල්ම් බලන්න පුලුවන්..:):) මෙක Linux-based platform එකක් පාවිච්චි කරල තමා හදලා තියෙන්නේ.. මෙක මුලින්ම...
  2. susitha87

    xp පාවිච්චි කරන අයට..

    xp පාවිච්චි කරන අයට.. ඔයාලට වින්ඩොස් xp තියනවනම් මේ ලින්ක් එකෙ තියන patch එක දාගන්න..:):) මෙකෙන් වින්ඩොස් xp genuine validation files patch කරනවා.:yes::) ඔයාලට දැනටමත් වින්ඩොස් xp genuine කරන්න කියල message ඇවිත් තිබුනත් මෙක දාගන්න පුලුවනි...
  3. susitha87

    windows 7 genuine කරගන්න ඔන අයට

    windows 7 genuine කරගන්න ඔන අයට ගොඩක් අය windows 7 genuine කරගන්න හොයනවා මන් දැක්කා එලකිරි වල..] මෙන්න මෙ ටොරන්ට් එක බාගෙන දාල බලන්නකො..මෙකෙන් වෙන්නෙ windows 7 genuine problems මතුකරන system files ඉවත් කරන එකයි. මෙක දාගත්තහම microsoft security essentials එකත් දාගන්න පුලුවන්..:)(ඒත් මන්...

    No contents