1. RePost බුවා

    uba polonnaruweda

    uba polonnaruweda
  2. RePost බුවා

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    සැර වැඩි නිසා ඩිලීට් කරන ලදී,
  3. RePost බුවා

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    මේ පාරත් ආපු උන් දාලා ගියපු, වැඩියෙන් අරන් ගියපු ලිස්ට් එකක්ම තියෙනවා, දාන්නද? අර ඇදෙ හිටපු එකෙක්ගේ ලේන්සුවක් ගුලි කරලා දාලා ගිහින් තිබ්බා, එකේ වෙරළු මල් සුවදයි, වෙරළු කාලා කට පිහදාපු එකෙක්ද කොහෙද? ප.ලි. - කොබා නිදාගෙන හිටපු හරියේ තමා....
  4. RePost බුවා

    thank you very much bro......

    thank you very much bro......
  5. RePost බුවා

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    හායි, මම අලුතෙන් ආවේ, මෙතන මොකක්ද වෙන්නේ.
  6. RePost බුවා

    තාප්පේ_වියදම

    මේ තප්පෙම කපරාරු කරන්න......
  7. RePost බුවා

    තාප්පේ_වියදම

    දල වශයෙන් හරිද, මැටිරියල් හා බාස් කුලිය එක්කම කළුගල් බැම්ම - 68,000 ටයි බිම්, කොලම්, ලින්ටෙල් හා බේස් වලට - 55000 බ්ලොක්ගක් බැම්ම - (400ක් විතර ) - 32800 කපරාදු 58,000 එකතුව 213, 800 පස් පුරවල, රවුම් වෙලා එද්දී 235000 ක් විතර යයි.
  8. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    ඩිසයින් එක, දාන අමුද්‍රව්‍ය අනුව වෙනස් වෙනවා බන් උදා - කලම්ප දොරවල්, ෆිට් පැනල් දොරවල්, ලී වර්ගේ, මහෝගනී, තේක්ක, වෙළන්,මාදන්, කොස්, කොහොබ, ඇලුමිනියම් නම් ඒවගේ තික්නස්, තව දාන කැටයම්,,, ඒ නිසා උබට ඕනේ විදිහ කියන්න ඕනේ....
  9. RePost බුවා

    වරෙන් වැලිකන්දේ, දෙන්නම් ඉස්කෝල ඕනේ තරම්, එනවා නම් ඉදුම් හිටුම් කෑම බිම නොමිලේ//////

    වරෙන් වැලිකන්දේ, දෙන්නම් ඉස්කෝල ඕනේ තරම්, එනවා නම් ඉදුම් හිටුම් කෑම බිම නොමිලේ//////
  10. RePost බුවා

    Duppath Iskolayak දුප්පත් ඉස්කෝලයක්

    වරෙන් වැලිකන්දේ, දෙන්නම් ඉස්කෝල ඕනේ තරම්, එනවා නම් ඉදුම් හිටුම් කෑම බිම නොමිලේ//////
  11. RePost බුවා

    තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල...

    තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
  12. RePost බුවා

    එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන්...

    එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට
  13. RePost බුවා

    [IMG]

    [IMG]
  14. RePost බුවා

    pissuda

    pissuda
  15. RePost බුවා

    apita niwaadu na appaa, site wala wada goda gahila

    apita niwaadu na appaa, site wala wada goda gahila
  16. RePost බුවා

    hi

    hi
  17. RePost බුවා

    aloo, me tike patta busy appaa.. komei

    aloo, me tike patta busy appaa.. komei
  18. RePost බුවා

    maara busy ban, ge anthima hariya engagement eka ganna plan karnawa nxt year mula wedding eka...

    maara busy ban, ge anthima hariya engagement eka ganna plan karnawa nxt year mula wedding eka.. moko ban wenne? konda mokada? girlta moko dan?
  19. RePost බුවා

    අඩු_වියදම්_ස්ලැබ්

    1. කවුද plan එක ඇන්දේ? 2. උබ උට කිවාද උබට තට්ටු 6ක විතර බිල්ඩිමක් තමයි ඕනේ කියාඅ, 3. උබ නිධානයක් ගොඩ දැම්මද? 4. උබ බොරු කියනවද? 5. උබ දෙවෙනිතට්ටුවේ ගල් මෝලක් දානවද? 6. උබට රොකට් ප්‍රහාර එහෙම එල්ල වෙයි කියලා බයක් තියෙනවද? 7. plan එක දැම්මොත් එන්න ඕනේ ටික කියන්නම්/////

    No contents