ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ මම මේ ගැන හාර හාර අහන්නේ කියල.
මේකයි, කිරියේ එක්තරා නුලක් තියනවා බහිරවයෝ සෙට් එකක් අරක් ගත්ත. ඒ නුලට වෙන කෙනෙක් ගිහින් පොස්ට් එකක් දැම්මොත් එයාව පඩේකට ගනන ගන්නේ නැහැ. නමුත් මම ඉස්සෙල්ල ඇහුව වහේ ඉරෙලවන්ට් ටැග් තමයි ඔක්කොම තියෙන්නේ. අඩු තරමින් ඒ නුලට සම්බන්ද එකම ටැග්...