1. HSW

    ලංකාව තියන තැන හරියටම (වන් මිනිට්)

    මම හිතුවෙ ASPගෙ පුතා වැඩේ ශේප් කරන්න ඇති කියලා.... බලද්දි මිනිහා කලින් ම දුවලා...
  2. HSW

    හොල්මං හරකා

    TFS
  3. HSW

    Facebook Ads walata pay karanna barida me dawaswala ?

    මහ බැංකුවෙන් ලිමිට් එකක් දාල ද?
  4. HSW

    ගේ රෙන්ට් එකට ගන්න අහන උන්

    මම අඳහස් කරේ OP කියල තියෙනවනෙ එයාගෙ ලොකු අම්මා ගේ රෙන්ට් කරන්න OP ට භාර දීල ගියා කියල. ඒකෙ තේරුම ඇහුවෙ. ඒ කිව්වෙ ලොකු අම්ම මෙයාට ඇටෝනි බලය දීල රට ගිහින් ද කියල දැනගන්න.
  5. HSW

    ගේ රෙන්ට් එකට ගන්න අහන උන්

    බදු ඔප්පුවක්නෙ ලියන්න වෙන්නෙ. ඔප්පුවක් ලිව්වහම ඒකෙ පිටපතක් ඉඩම් කන්තෝරුවෙ තැම්පත් කරල රෙජිස්ටර් කරනවා. නිකන් agreement ගහන්න යන්න එපා. රෙන්ට් කරන්න භාර දීල තියෙන්නෙ කියල අඳහස් කරේ මොකක් ද?
  6. HSW

    Adsense Website Rejected?

    Congratulations!
  7. HSW

    Assassin's Creed Chronicles Giveaway - Free

    TFS! Add කරගත්තා...
  8. HSW

    Free Machine Learning Course by Google

    TFS!
  9. HSW

    ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

    මම පොඩි කාලෙ ඉස්කෝලෙ ළමයින්ට සුප් දුන්නා කියල මතකයි. මට හම්බවෙලා නෑ. එක්කො මම ඒ දවස්වල ඉස්කෝලෙ යන්න පටන් අරන් නෑ, එහෙම නැත්නම් වැඩිමල් ළමයින්ට දෙන්න ඇත්තෙ. කොහොම හරි ගෙවල් ගාව අයිය කෙනෙක් ඉස්කෝලයෙන් දීපු සුප් බීල පළු දාල හිටිය මතකයි. සුප් එකට හරක් මස් දාල හින්ද පළු දැම්මෙ කියල කථා වෙනව මතකයි.
  10. HSW

    අලුතෙන් මාලු ටැංකියක් හදන්න

    Seachem එකෙයි Local Brand එකෙයි පාවිච්චියෙදි වෙනසක් පේනව ද? ඒ කිව්වෙ ගස් හැදෙන වේගෙ, කොළ වල පාටෙ එහෙම වෙනසක්? මම liquid fertilizer එකක් පාවිච්චි කරලම නෑ. Ocean Free කියන brand එකේ fertilized soil එක දාල තියෙන්නෙ. මාස හත අටකට පස්සෙ ඒක නිසරු වුණා. ඊට පස්සෙ යාරාමිලා කැට පොහොර දැම්මෙ. ඒවටත් ගස් හොඳට...
  11. HSW

    අලුතෙන් මාලු ටැංකියක් හදන්න

    කොහෙන්ද ගෙන්න ගන්නෙ?

    No contents