1. HSW

    මාසෙකට ලක්ෂයක් උපයන්න

    Pyramid scheme 1. Target කරල තියෙන්නෙ දුප්පත්, බිස්නස් කරල ගොඩ යන්න බලන මිනිස්සුන්ව. 2. තෙල බෙදන meeting වලට එන්න කියල තියෙනවා. 3. දවසට පොඩි වෙලාවක් වැය කරලා මාසෙට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියල හීන මවල පෙන්නනවා. 4. තමන් තව අය රෙජිස්ටර් කරවගත්තහම කොමිස් දෙන පිරමීඩ ක්‍රමය. 5. තමන් හරහා කෙනෙක්...
  2. HSW

    අළුත් WordPress සයිට් එක විකුණනව

    සයිට් එකට AdSense approval අරන් දීල වික්කොත් මොකද? එහෙම විකුණන්න market place තියෙනවනෙ?
  3. HSW

    Aththama Holman Katha Thamunta Una Siddi

    ඔයා මේ කථාව මට මතක විදියට භූත කොටුවෙ නෙවේ වෙන thread එහෙක දාල තිබ්බෙ. ඒක මීට වඩා හොඳට, අන්තිම වෙනකම් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙන්න ලියලා තිබුණා.
  4. HSW

    දැන්ම වාහනයක් ගන්නවාද, තව කල් බලනවාද?

    Swinging Club එකක් ගැනද කියන්නෙ?
  5. HSW

    Wonder Woman 1984 බැලුවද ?

    දැන් ලංකාවටත් ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ. වැඩිය ඕන නෑ සිදූ නාට්ටියෙත් feminist lines යනවා. ධරණී කියල එහෙක add යනවා, ඒවගෙ තියෙන්නෙම පිරිමි ගෑනුන්ට කරදර කරන්න හදන ඒවයි, කෙල්ලෙක් එක සැරේ පිරිමි 4, 5කට වැටෙන්න ගහන ඒවයි. සිරස කලින් ඉදන්ම feminist agenda එක push කරනවා.
  6. HSW

    Wonder Woman 1984 බැලුවද ?

    Writers ලට එව්ව අදාල නෑ. කතාව, logic වැඩක් නෑ උන්ගෙ politics රින්ගවන්න තියෙනව නම්. වැඩිය ඕන නෑ George R. R. Martin මහන්සියෙන් build කරල අතට දීපු Games of Throne කාල දැම්මෙ. Dumbledore gay lu...
  7. HSW

    Wonder Woman 1984 බැලුවද ?

    ඒ කියන්නෙ අළුත් චරිත නැතිව තිබ්බ එව්වගෙ නළුවො මාරු කළා ද?
  8. HSW

    Wonder Woman 1984 බැලුවද ?

    007 කියන්නෙ James Bond ගෙ code name එකනෙ. කතාවෙ හැටියට 007 retire වෙනවා. අළුතින් එන 007 කළු ගෑණු කෙනෙක්. Retire වුන Bond film එකේ ඉන්නවා. ඒත් මේක Daniel Craigගෙ අන්තිම James Bond film එක. ප්‍රශ්නෙ තියෙන්නෙ Daniel Craig අයින් වුනාට පස්සෙ ගෑණු කෙනා දිගටම 007 විදියට ඉස්සරහට යයි ද කියන එක.
  9. HSW

    Wonder Woman 1984 බැලුවද ?

    2021 film එකේ 007 කළු ගෑණියෙක්.
  10. HSW

    කොපි කරලා මාට්ටු උන අය එන්න බලන්න

    මට හිතෙන්නෙ සම්මානයක් ගන්න ආසාවට කාට හරි පොතක් ලියල දෙන්න කියල භාර දීල වෙන්න ඇති. වැඩේ භාරගත්තු ghost writer එහෙන් මෙහෙන් කොපි කරලා පොතක් අටවල දීල සල්ලි ගන්න ඇති.
  11. HSW

    කොවිඩ් හැදිලා බේරුණාට කවදහරි මැරෙන්න වෙන්නෙ පාකින්සන් හැදිලා😱😱😱😱

    එයා කියවපු research paper එහෙක තිබුණ දෙයක් කියලනෙ කියන්නෙ.
  12. HSW

    පාවෙන වාහන? 😳

    TFS
  13. HSW

    සල්ලිකාර කෙල්ලෙක් බැඳලා කෙල්ලගේ සල්ලි වලින් ගොඩයන්නද කල්පනාව? එහෙනම් මේකත් කියවහන්.

    ඒකට ඉතින් කෙල්ලට සල්ලි තියෙන්න ඕනෑ නෙ. සල්ලි බලාන කෙල්ලව පන්නගෙන ආවට පස්සෙ family එකෙන් කෙල්ලට සල්ලි නොදී හිටියොත් කොල්ල බලාපොරොත්තු වුන දේ වෙන්නෙත් නෑ, කෙල්ලටත් පුරුදු වෙලා තියෙන සැප පහසුව නැතිව යනවා, අන්තිමට ප්‍රශ්න ඇති වෙලා කසාදෙ කැඩෙනවා.
  14. HSW

    Honeymoon problem

    Health සම්බන්ධ ප්‍රශ්න මේකෙ ඇහුවා කියල වැඩක් වෙන්නෙ නෑ, හරි උත්තරයක් හොයාගන්න දොස්තර කෙනෙක් ගාවට යන්න. මේ ප්‍රශ්නෙ කලිනුත් එලකිරි එකේ අහලා තියෙන එකක්. Google එකේ පහල තියෙන විදියට search කරලා එන threads කියවලා බලන්න. site:elakiri.com vaginismus
  15. HSW

    ප්‍රංශයේ ගුරුවරයෙක් මරා දමයි.

    රට රන් කරන්නෙ ලිබරල් සහජීවන කාරයො.
  16. HSW

    හාමුදුරුනමක්

    බැහැ. ධර්මයේ පුද්ගල ආකාර 4ක් ගැන කියනවා. 1. නොගැඹුරු වගේ පේන, ඇත්තට ම නොගැඹුරු පුද්ගලයින්. 2. නොගැඹුරු වගේ පේන, ඒත් ඇත්තට ම ගැඹුරු පුද්ගලයින්. 3. ගැඹුරු වගේ පේන, ඇත්තට ම නොගැඹුරු පුද්ගලයින්. 4. ගැඹුරු වගේ පේන, ඇත්තට ම ගැඹුරු පුද්ගලයින්. මිනිස්සුන්ගෙ භාහිර පෙනුමින් හිතේ ස්වභාවය මනින්න යන එක...

    No contents