බස් කොන්දොස්තර
තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි. “මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව” , “ගන්නව ගන්නව සල්ලි” , “කොහෙ යන්න ද ඕයි...