1. devbp

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    උඹලත් මේක නිතර අහන වාක්‍යක් ද? මම දැන් මාස 5ක් විතර තිස්සේ මේක එක එක මිනිස්සු කියනවා අහලා තියෙනවා. මාත් එක එක්කෙනා එක්ක කියලා තියෙනවා. හෑල්ල::: වට පිටවේ හැම එකාටම වගේ උන. කහිනවා. හෙම්බිරිසාව. මම ඉන්නේ බන් ටිකක් ජනාකීර්ණ හැබැයි ගමක්. දුනුවිල. අකුරනින් ඇතුලට යන්න ඕනි. මෙහෙ බන් අහිංසක...
  2. devbp

    Let's Empower Sri Lankan Mindset

    ආයුබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට!! කොරෝනා යන්තම් ඉවරයි කියල හිතාගෙන, රෙද්දේ රෙවුන අවුරුද්දක් ඉවර වෙලා, මේ අවුරුද්දවත් ගොඩ දාගන්න කියල, තමන්ගේ බොහොම පුංචි බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න කියල, බස් එකේ තෙරෙපි තෙරපි වැඩට යන අම්මේ තාත්ත්තේ අක්කේ අය්යේ නංගි මල්ලි අවසරයි. ඔව් මම දන්නවා අඩි 6 පරතරය...
  3. devbp

    Full-time freelancers needed

    කට්ටිය මම දැන් full-time freelance කරනවා අවුරුදු 3ක් වගේ. interns ල එකතු කරගෙන ගේම ගැහුවේ. එත් හරි අමාරුයි එහෙම. දැන් load එක වැඩි deadline meet කරගන්නේ හරිම අමාරුවෙන්. මට එකදිගට වැඩ එනවා Portugal dev company එකකින්. Sub තමයි. නමුත් හොඳ US UK projects. onsite යන අදහසක් නැ. remote කරලා පුරුදු...
  4. devbp

    Need a roommate

    One of my friend and myself gonna rent this(https://ikman.lk/en/ad/house-for-rent-bandaragama-for-rent-kalutara-22) place. we need four people. We prefer software developers/freelancers. Each person should pay 1lac upfront for 6 months commitment. If anyone interested please send me a message.
  5. devbp

    We need mean stack full-time developer to work with us remotely

    We are a Portugal based software company. Currently, we have an opening position for mean stack full-time developer. The developer needs to work on two projects per day simultaneously. And complete the assigned tasks for the ongoing sprint. (single sprint takes 7 days to complete) The...

    No contents