කට්ටිය මම දැන් full-time freelance කරනවා අවුරුදු 3ක් වගේ. interns ල එකතු කරගෙන ගේම ගැහුවේ. එත් හරි අමාරුයි එහෙම. දැන් load එක වැඩි deadline meet කරගන්නේ හරිම අමාරුවෙන්.
මට එකදිගට වැඩ එනවා Portugal dev company එකකින්. Sub තමයි. නමුත් හොඳ US UK projects.
onsite යන අදහසක් නැ. remote කරලා පුරුදු උනාම onsite හිතනකොටත් අප්පිරියයි. මගේ අදහස හොඳ experienced remote dev ලගෙන් team එකක් හදාගන්න. salary එකකට hire කරන්න නෙමෙයි, projects සහ income එක share කරගන්න.
කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ expertise tech list එක, hourly rate එක, experience එක, portfolio එක මට share කරන්න "[email protected]" එකට.
ලොකු සීන් මොකුත් නැ. වැඩ කරන time slot එක අදාලම නැ. availability, on-time delivery, quality, coding standards, honesty ඕව තමයි ඕනි.