මමත් පදින්නේ BJ 5 එකක්. පට්ට වාහනේ. මම එකේ ලුක් එකට ගොඩක් කැමතියි. පොඩි අවුලක් තියෙන්නේ තෙල් කෙරුවාව තමයි. ටවුන් වල මගේ එක නම් කරන්නේ 8.5 විතර . පිට 13 -14 ක් කරනවා. එත් ඉතින් අපි පදින්නේ ටවුන්වලමනේ. මම හෙන ට්රයි එකක් දුන්න තෙල් කෙරුවාව පොඩ්ඩක් වැඩි කර ගන්න. සමහර විට මම drive කර style එක upset...