1. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!) ඔන්න මං රොන් සහෝදරයා කියපු විදිහට පසු බිමක් දැම්මා. ඇත්තටම මේක කලින් ලියපු කවියක්. ඒත් පසුබිම අලුත් නිසා මං මේක මගේ පරණ නිර්මාණ ත්‍රෙඩ් එකට දැම්මේ නෑ. කොහොමටත් මං මේ කවි මීට කලින් publish කරලා නෑ. ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා.
  2. Chathura141

    පුoචි පුතේ

    මගේ සුරතල් පුoචි පුතු ඉපැදුණේ 2009 - 12 -10. එදින මo ගොඩාක් සන්තෝෂ වුණු දවසක්. මටත් වඩා මගේ අම්මයි අප්පච්චියි. මo මේ කවි කීපය ලිව්වේ ඔහු වෙනුවෙන්. සුරතල් පුතේ නුඹ ඉපැදුණු ඒ දවසේ පුoචිම පුoචි අඩුවත් මැකුනයි නිවසේ ඉඳ හිට හඬා වැඩියෙන් නිදියන දවසේ නුඹ තව චූටි කොල්ලෙකි කිරි කැටි වයසේ නම ගෙනියන්න...
  3. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා මo හින්දා නුඹ නොකාපු වේල් ගණන කීයද මo හින්දා නුඹ අඬාපු කඳුළු ගැළුම් කීයද මo හින්දා නුඹ හෙලාපු සුසුම් වළලුකීයද අම්මේ මට කියන්න ඒ ණය ගෙවන්න ඕනෙද පුන්චි කාලෙ අප්පච්චී ගහන කොට මාව බේරගත්තේ බොරු කියා නුඹ එයින් නුඹට සිදුවුණ හැම පවමඅද පළදෙන්නැයි මo පතනවා මටම අද නුඹ...
  4. Chathura141

    කාලය කළ වෙනස

    හොරැහින් බලා ඉඟි බිඟි පාමින් සිටියා පස්සෙන් ගිහින් යන එන සැම තැන සිටියා කාටත් හොරෙන් පෙම් බස් කෙඳිරූ සැටියා පුදුමයි සිහි වෙතත් ඒ කල ගෙව් සැටියා දවසට ඇමතුමක් නැත්නම් පණ නෑනේ සතියක් නොදැක්කොත් දුක ඉවසනු බෑනේ මම කෑවේ නැතොත් ඇය කන්නෙත් නැහැනේ මෙහෙමත් අතීතයෙ දවසක් තිබුණානේ කාළය ගෙවී යුග දිවියට අපි...
  5. Chathura141

    මගේ පරණ නිර්මාණ

    මගේ පරණ නිර්මාණ මිතුරු මිතුරියනි, මා පසුගිය කාලයේ කර තිබූ ඇතැම් කවි හා ගීත නිර්මාණ අවතැන් වී තිබී මට ඉඳ හිට හමු වේ. එවන් කවි ඉඩ ලද විටෙක මෙහි පල කරන්නට සිතුවෙමි. ඔබ සතුවද එවැනි නිර්මාණ ඇත්නම් මෙහි පල කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි මම, චතුර

    No contents