1. Gingy

    අන්න තොපේ phone number, email, ඔක්කොම leak වෙලා 😂😂

    තලේබාන් එකෙක්ද බං හැක් කරලා තියෙන්නෙ. පකේ ටෝක් දාන්නෙ.
  2. Gingy

    පිරිමියෙක්ට සුරේ පොඩ්ඩක් තෙමා ගන්න විඳින්න තියෙන දුකක්

    ඒ කරලත් බැනුං අහනවා පරක්කු මොකද කියල ------ Post added on 1773142110
  3. Gingy

    ඩොලර් ගේන මැශින් 16+

    එකෙන්ම escort සයිට් වල දාපන්
  4. Gingy

    මෙහෙමයි බඩු මාට්ටු උනාම මූණ දෙන්න ඕනෑ. බය වෙලා බෑ

    කාත්තංකුඩිම යන්ඩ වෙනවා බොශා
  5. Gingy

    උබල Drive කරල තියන Luxury, Expensive, Sports වාහන මොනවද?

    අපෝ චාටර්නෙ බං, මම බයිසිකල් පදින්න පුරුදු උනෙත් ගෙදර තිබ්බ ප්ලාස්ටික් මඩ්ගාඩ් චැලියෙන්.
  6. Gingy

    භූගත පෙට්‍රල් ගබඩාවක් හැදුවා සින්හලු

    කැරි කොටියා... යුද්ද කාලෙ හංගපුව තා නෑ?
  7. Gingy

    උබල Drive කරල තියන Luxury, Expensive, Sports වාහන මොනවද?

    පැසෙන්ජර් ගිහිපුව ඔට්ටුද
  8. Gingy

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    දියං. දියං ------ Post added on 1773053995
  9. Gingy

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    ඩීසල් වලට නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ, කුඹුරු වැඩ වලට ගේන ඩීසල් කන්න දෙක තුන තියෙනවා ඔය වගේ බූලි වල. අවුලක් වෙලා නෑ කතෲ භාගෙ දෙන්නම්, මෙතන ලොකේශන් එකයි උඹ ගෙදර නැති වෙලාවකුයි වට්සැප් කරහං බැරල් වලට අවුලක් නෑ බං, අපි ඉන්න බිල්ඩිමට ජෙනි දුවන්න දවසට ලීටර් 300ක් යනවා (ලු) 2000කද කොහෙද ටැංකියක්...

    No contents