Amazon Affiliate ගැන Thread එකේ Part 2 එක මේ. කලින් එක බලපු එක නැති අය මෙතනින් ගිහින් බලන්න.
කලින් නවත්තපු තැනින් පටන් ගමු. Keyword Research එක කරල ඉවරයි නෙහ් දැන්. Content Creation එකට කලින් අනිවාර්යෙන්ම මේ ටිකත් කරලම ඉන්න.
Competitor Analysis
1. අපි Keyword ටික හදා ගත්තට පස්සේ බලන්න ඕනි...