ඕනම ලෝන් එකක් දෙද්දි , පඩිය හෝ ආදායමෙන් 40% අයින් කරනවා ජීවත්වීම සදහා කියලා , ඒක ඇරලා උපරිමය තමයි ලෝන් එකකට දෙන්නේ , එහෙම දෙද්දි ඔය විදියේ වැඩිවීමක් ඔයාට පුලුවන් ගෙවන් නැතුව ඉන්න. බැංකුවට ගිහින් කියන්න බෑ කියලා , ඕන්නම් මාසෙට තව 10,000 ගෙවන්නම් කියන්න වැඩිපුර , ඒ ගාන මාසෙට ගෙවන්න බැලන්ස් එකට...