:rolleyes: මෙතෙක් රටේ පහලවුන රජ්‍යනයකයෝ බෞද්ධ. ජනතාවගෙන් බහුතරය බෞද්ධ. උන්ට මේක හොයන්න කිසි උවමනාවක් නැහැ කියමු. ඒත් එදා පටන් අද දක්වා මේ රටේ බිහි උන මාර්ගඵල ලාභී බික්ෂුන්ගෙන් එකම එක්කෙනෙක් විතරයි කටක් ඇරල බුදුන් උපන්නෙ ලංකාවේ කියන්නෙ. මේක මාර වැඩක්නේ. බලන්ගොඩ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ සාක්ෂි...