Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන් :rolleyes:
Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etc :P කෙනෙක් වුනත් වෙන්න පුලුවන්
CIMA...