You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
H
උබල දන්න කොලඹ තියෙන හොද ටැටූ ස්ඩුයො මොනවද මචන්ල.
මම සැහෙන කාලෙක ඉදන් ටැටු එකක් ගහන්න ආසාවෙන් ඉන්නෙ.
තව අපිට අපිට ඔන ටැටූ එකක් ගහනවනම් එකට හරියන හොද Artist la කවුද ඉන්නෙ. prices කොහොමද
මම ටිකක් හරි දන්නෙ Tattoo paradise එක ගැන විතරයි .
දන්න උන් ඉන්නවනම් පොඩ්ඩක් help දියල්ල. පොඩි එකා ගෙ...