Tattoo Studio Lanka

heartshapebox

Member
Mar 14, 2014
13
2
0
උබල දන්න කොලඹ තියෙන හොද ටැටූ ස්ඩුයො මොනවද මචන්ල.
මම සැහෙන කාලෙක ඉදන් ටැටු එකක් ගහන්න ආසාවෙන් ඉන්නෙ.

තව අපිට අපිට ඔන ටැටූ එකක් ගහනවනම් එකට හරියන හොද Artist la කවුද ඉන්නෙ. prices කොහොමද

මම ටිකක් හරි දන්නෙ Tattoo paradise එක ගැන විතරයි .

දන්න උන් ඉන්නවනම් පොඩ්ඩක් help දියල්ල. පොඩි එකා ගෙ තදබල ආසාවනෙ මචන්ග්ල

තැන්ක්ව්යූ