PTE(Pearson Test for English) ගැන දන්නා අය එන්න.
මචන්ලා, මම කලින් වතාවෙත් ත්‍රෙඩ් එකක් දැම්ම,AUSI PR ගන්න , additional පොයින්ට් 5ක් ගන්න හැටි අහලා.
ගොඩක් අය පුළු පුළුවන් විදියට උදව් කරලා තිබ්බ.රිප්ලයි දල,PM දාල උදව් කරපු හැමෝටම තැන්ක්ස්.
(මේ තියෙන්නේ කලින් දාපු ත්‍රෙඩ් එක...