PTE(Pearson Test for English) ගැන දන්නා අය එන්න.
මචන්ලා, මම කලින් වතාවෙත් ත්‍රෙඩ් එකක් දැම්ම,AUSI PR ගන්න , additional පොයින්ට් 5ක් ගන්න හැටි අහලා.
ගොඩක් අය පුළු පුළුවන් විදියට උදව් කරලා තිබ්බ.රිප්ලයි දල,PM දාල උදව් කරපු හැමෝටම තැන්ක්ස්.
(මේ තියෙන්නේ කලින් දාපු ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1714001)
එත් මචන්, වෙන විසදුමක් නෑ ආයේ IELTS කරලා 8 each ගන්නවා ඇරෙන්න.එත් දැන් IELTS වල standard එකත් එක්ක බලද්දී, එක සැරෙන්ම 8 each ගන්න බැරිවෙයි කියල හිතෙනවා.
PTE exam එක IT කරන හැමෝම ලේසි කියන නිසා, ඒක කරන්නයි බැලුවේ.
උබල කව්ද බන් PTE කරපු එකෙක් ඉන්නේ?
කරපු එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ, ඒකේ structure එක කොහොමද, ලේසිද,ගොඩ දාගන්න පුලුවන්ද කියල.
දැන් ඉතින් pearson site එකේ ලින්ක් එක දන්නා එපා මෙතන, මේක බලපන් කියල.එක බලල තියෙන්නේ.practical scenario එකයි දැනගන්න ඕනේ.

Last edited:
හරියටම දන්නේ නෑ බන් කරපු එකෙක් සප් එකක් දෙයි 