online අර line මේ line මුකුත් කියන්න එපා....
ඔය electronics item නම් distribute කරන්න යන්නේ...
electronics item island wide distribution කියල දාන්න....ගෙදර address එක දාන්න...වියාපාරික ස්ථානය විදියට....
ගෙදර ඔයාගේ නෙමෙයිනම්...ගෙදර අයති කෙනාගෙන් ඔයාට ඒ ගෙදර business එකක් කරන්න අවසර දෙනවා...