ගොඩ දෙනෙක් මේ දවස් වල ගෙදර ඉදන් වැඩ කරන නිසා, සෑහෙන්න කෝල් එහෙම ගන්න වෙනව ඇතිනෙ. Zoom, Teams වගේ.
ඉතින් හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි background noise එක, ගෙවල් වල පොඩි උන් කෑ ගහනව, එලවලු කාරයො, චූන් පාන් කාරයො නිස එන සද්ද, ගෙදර උන්ගෙ සද්ද බද්ද, ටීවී වගේ ඒවා. :angry:😭🥳:growl:
හොද මයික්...