Working From Home සද්ද බද්ද කරදර

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ගොඩ දෙනෙක් මේ දවස් වල ගෙදර ඉදන් වැඩ කරන නිසා, සෑහෙන්න කෝල් එහෙම ගන්න වෙනව ඇතිනෙ. Zoom, Teams වගේ.

    ඉතින් හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි background noise එක, ගෙවල් වල පොඩි උන් කෑ ගහනව, එලවලු කාරයො, චූන් පාන් කාරයො නිස එන සද්ද, ගෙදර උන්ගෙ සද්ද බද්ද, ටීවී වගේ ඒවා. :angry:😭🥳:growl:

    හොද මයික් එකක් නැත්නම් background noise cancellation වගෙ features නෑ, මේ ප්‍රශ්නෙ විසදන්න NVIDIA එකෙන් දීල තියෙන්ව Solution එකක්,

    Hardware requirement : NVIDIA GeForce, Quadro, TITAN GPU or RTX card

    NVIDIA RTX Voice
    RTX Voice භාවිතා කිරීම සඳහා, NVIDIA GTX හෝ RTX ග්‍රැෆික් කාඩ් එකක් තියෙන්න ඕන., Driver එක 410.18 හෝ ඊට වඩා වැඩි එකක් වින්ඩොව්ස් 10 latest උඩ පාවිච්චි කරන්න ඕන.
    මේ application ටික support කරනව, තව ගොඩක් තියෙනව, මේ ටික අපිට ඇති මන් හිතන්නෙ.

    Microsoft Teams
    Skype
    Zoom
    Steam Chat
    Google Chrome
    Web Ex*

    a. For NVIDIA RTX GPUs or higher, download NVIDIA Broadcast. (https://www.nvidia.com/en-us/geforce/broadcasting/broadcast-app/)
    b. For NVIDIA GeForce GTX GPUs, download RTX Voice. (https://developer.nvidia.com/rtx/broadcast_engine/secure/NVIDIA_RTX_Voice.exe )

    මේක install කරගෙන අපේ mic එකයි speaker එකයි configure කරගන්න.

    1631529250023.png

    Tab 1 – Microphone Configuration
    Tab 2 – Speaker Configuration
    Tab 3 – Web Cam Configuration

    ඕන Effects ටික Add කරගන්න.

    1631529256912.png

    ඊට පස්සෙ පාවිච්චි කරන application එකේ configure කරගන්න ඕන.

    Teams එකේනම් මෙහෙම හදාගන්න. :yes:

    Speaker එක වෙනස් කරල අපිට ඇහෙන sound එකේ noise එකත් යම්කිසි දුරකට අයින් කරගන්න පුලුවන්.
    1631529284731.png

    අපි කියන එකේ Noise එක විතරක් අයින් කරන්න නම් මෙහෙම කලාම ඇති.

    මගෙ ලැප් එකේ තියෙන්නෙ NVIDIA RTX 3060 කාඩ් එකක්, ඒකට හරි යන්න NVIDIA Broadcast තමයි දාල තියෙන්නෙ.

    මේ Zoom.
    1631530200710.png

    මතක තියාගන්න ඕන එකක් තමයි, කෙලින්ම OS එකෙ default audio device උනත් වෙනස් කරල එක තැනකින් හදන්න පුලුවන්, හැබැයි ඒක කරන්න යන්න එපා, මොකද හැම Audio Input/output එකකටම අර effects ඇඩ් වෙනව. YouTube එකේ සින්දුවක උනත් noise අයින් කරන්න ට්‍රයි කරන නිස, සින්දුවෙ කෑලි නැති වෙනව. :no:

    මෙහෙම හදාගෙන බලන්න, ලොකු වෙනසක් තියෙයි.

    මෙතනින් තමයි මමත් මුලින්ම බලගත්තෙ. (https://www.nvidia.com/en-us/geforce/guides/nvidia-rtx-voice-setup-guide/ )
    තව application ගොඩක හදාගන්න විදිය මේ ලින්ක් එකෙන් ගිහින් බලාගන්න පුලුවන්.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,760
    21,056
    113
    adala nene
    mata nam ithin leasing ekak ganna inna customer knk thama bn kta krnne

    wate sadda nam wadi tama welwakata
    සූම් එකෙන් ලොක්කො එක්ක මීටිමක ඉද්දි එහා ගෙදර බල්ල බුරද්දි දැනෙන ආතල් එක තාම හම්බවෙලා නෑ නේද :dull:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සූම් එකෙන් ලොක්කො එක්ක මීටිමක ඉද්දි එහා ගෙදර බල්ල බුරද්දි දැනෙන ආතල් එක තාම හම්බවෙලා නෑ නේද :dull:

    tynawa bn class ekakdi oya seen eka una bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    යකෝ දවසක් ඔෆිස් එකේ කෝල් එකක ඔෆිස් එකේ හෙන සෙට් එකක් හිටියා, HR එකේ, Finance එකේ විවිදාකාර ඩිපාට්මන්ට් වල සෙනග 30ක් විතර හිටියා
    මං බත් කකා කෝල් එකේ හිටියෙ, මට තව හොදි ඕනනනනනනන කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා මයික් එක මියුට් නෙමෙයි තිබිලා තියෙන්නෙ, මේක වෙලා අවුරුද්දක් විතර වෙනවා, තාම ඔය සෙට් එකේ එකෙක් හරි කෝල් එකක හිටියොත් මතක් කරනවා හොදි ඕනද කියලා.

    තව දවසක් මං ඉන්ටවීවු එකක් කරනවා දොර ලොක් කරන්න අමතක වෙලා, පොඩි එකා එනවා, තාත්තෙ තාත්තෙ අන්න මොනරෙක් ඇවත් ගස් ටික කනවා, මං ගලක් අරං ආව මෙකෙන් ඌට ඩෝං ගාල ගහන්න කියලා, රෙදි නෑ

    කියනවා නං කතන්දර කෝටියයි.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    සූම් එකෙන් ලොක්කො එක්ක මීටිමක ඉද්දි එහා ගෙදර බල්ල බුරද්දි දැනෙන ආතල් එක තාම හම්බවෙලා නෑ නේද :dull:
    මේ වගේ සද්ද නම් මේ විදිහට අයින් වෙනව මචං 😁

    යකෝ දවසක් ඔෆිස් එකේ කෝල් එකක ඔෆිස් එකේ හෙන සෙට් එකක් හිටියා, HR එකේ, Finance එකේ විවිදාකාර ඩිපාට්මන්ට් වල සෙනග 30ක් විතර හිටියා
    මං බත් කකා කෝල් එකේ හිටියෙ, මට තව හොදි ඕනනනනනනන කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා මයික් එක මියුට් නෙමෙයි තිබිලා තියෙන්නෙ, මේක වෙලා අවුරුද්දක් විතර වෙනවා, තාම ඔය සෙට් එකේ එකෙක් හරි කෝල් එකක හිටියොත් මතක් කරනවා හොදි ඕනද කියලා.

    තව දවසක් මං ඉන්ටවීවු එකක් කරනවා දොර ලොක් කරන්න අමතක වෙලා, පොඩි එකා එනවා, තාත්තෙ තාත්තෙ අන්න මොනරෙක් ඇවත් ගස් ටික කනවා, මං ගලක් අරං ආව මෙකෙන් ඌට ඩෝං ගාල ගහන්න කියලා, රෙදි නෑ

    කියනවා නං කතන්දර කෝටියයි.
    මේවනම් විසදන්න පුලුවන් ඒව නෙමෙයි 😂😂😂
    ------ Post added on Sep 14, 2021 at 12:13 AM
     
    • Like
    Reactions: Ozone4