මොකුත් අවුලක් නෑ.මම කියල දෙන්නම්.
1 රට විඩියට පිලිපීන් දීල අලුත් එකක් හදන්න.පරන එක ඩිලිට් කරන්න එපා.ඒත් අලුත් එක හැදුවට පස්සෙ පරන එකට ලොග් වෙන්න එපා
2 HNB කාර්ඩ් එකට සල්ලි ගන්න පුලුවන්.දවස් 20 න් සල්ලි HNB එකට එනවා.මම අරන් තියෙනවා.
3 ඓඵ් එක අවුලක් නෑ.www.paypal.lk කියන එකෙ LK වෙනුවට PL හැම...