චීස් කොත්තු? ඒවා මෙලෝ රහක් නෑනේ.
ඒ වගේද හරක් මස් කොත්තු. ඒ හින්දා රස ගුණ හරක් මස් කොත්තුවක් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.
උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
දවල්ට හරක් මස් එක්ක බත්..
චීස්...