Discover 125 (help)

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මචන්ලා මෙ බයික් එක හොදද පාවිචි කරපු එක ගන්න බෑලුවේ 8000 කි.මි දුවපු එකක් වෙලදපොලේ වටිනකම කියද මන් බලපු එක 160000 BAY-****. බයික් ගෑන දන්නෑ එ නිසා දන්න අය කියන්න ලොකුම ලොකු උදව්වක් මචන්.

    dzjjv9.jpg

    bump
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    meter karakawana pluwan baba.......meter wire eka galahuwahama meter wada karana na

    rs .60000 wadiya dana epa
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    1.60k nam wadi ban.1.25-1.30 atharanam awulak na wage,mona wunath dan oka second hand ne :P anika machan meeter nam sure na.meeter panel eka replace karoth 0 mileage idan thamai apahu yanne :)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    පවිච්චි කරපු බයික් ගන්නෙ පරිස්සමින් දෑන් ලිසින් කම්පෑනි වලින් උස්සපුව විකුනනවා හොර පොත් හදලා :growl::growl:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    images


    2014 discover 125 පරණ මොඩල් එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මේක හොඳද? තෙල් කිරිල්ල කොහොමද මේකෙ?
    1.40 ට වගේ ගන්න හොඳ used බයික් මොනවද
    ?
     
    • Like
    Reactions: thrindo

    OBand

    Member
    Jul 12, 2015
    16
    1
    0
    පාවිච්චි කරපු බයික් ගද්දි පරිස්සමින් ගුරුතුමනි.