1. wisal

    Android අහසෙන්

    වැදගත් මචන් රෙප් ඇඩඩ්! +6
  2. wisal

    රෙදි නැති වූ කිකිළියක "ගේ" කතාව..

    හයියෝ නුවා ඉවරයි... :P:
  3. wisal

    mathakada ?????

    කන්ට්‍රා එකයි ඩක් හන්ට් එකයි දෙකම මතකයි..
  4. wisal

    රෝමේදි මා දුටු දෙවන ඇස

    රතු ටී එක ඇදලා ඉන්න කෙනාගේ පොටෝ එකට මම ගොඩක් කැමතියි.. මොකද්ද 300mm නේද :P උබට මචන් හොද ඇහැක් වගේම පරිකල්පන ශක්තියක් තියනනවා පොටෝ කරනය ගැන මගේ සුභ පැතුම්...
  5. wisal

    Elakiri Electronic Doctor

    වැදගත් මචන්.. රෙප් ඇඩඩ්.. දිගටම වැදගත් වෙන දේවල් දෙනවනම් මේ ක්ශේත්‍රයට ආසයි
  6. wisal

    Romanian Singles

    :cool:
  7. wisal

    How_men_pee

    :lol:
  8. wisal

    Hacking tuts part 2/ Trojan horses

    වැදගත් මචන් රෙප් ඇඩඩ්
  9. wisal

    බන්දු සමරසිංහට කේන්ති ගිහිල්ලද මන්දා.........

    ටිකක් වැල් වටාරං කියවීම තිබුණත් නියම උත්තරය දෙනවා.. කෙනෙක් කියනවා තමන්ගේ කටහඩ නෙවෙයි තාර්කිකත්වය උසස් කරගන්න කියලා.. මේ අය තුල ඒක තියනවා
  10. wisal

    RAR PASSWORD

    සයිට් එකේ තියන පාස් එක එහෙම්මම කොපි පේස්ට් කරලා නෙමෙයිද බැලුවේ
  11. wisal

    මෙන්න සුද්දෝ

    hats off for his speak
  12. wisal

    Only in India!

    :lol:
  13. wisal

    පුටීන් ද යකෝ තොට driving licence දුන්නේ ?

    පුටින් කීවේ රස්පුටින් වෙන්ටෑ :P 3.4 විතර අර ලෑන්ඩ් වෙහිකල් එකෙන් අර මෝටර් සයිකලේ එහාට ඇදලා දාන එකනම් මරුම සීන් එක.. TFS... +6
  14. wisal

    1 ශ්‍රී 1

    tfs machan +6
  15. wisal

    අවුරුදු 7න් මම කෝටිපති

    මමත් ඕක දැනට ටික කලකට පෙර දැක්කා.... ලංකාවේ පැල ගන්න තියනවනම් අපිටත් PM එකක් දාහං දැනට වල්ලට උඩින් තියන එක පැල කරලා පාඩු ලබනවා.. අඩු ගානේ වල්ල පට්ට හිටවලවත් ලාබයක් ලබන්න :P
  16. wisal

    අපේ Site එක ඇවිත් බලන්න.(Variant Srilanka)

    හොදයි මචන්.. ඇන්ඩුරොයිඩ් වැඩේ හරියට කරගෙන යනවනම් දිගු ගමනක් යන්න පුලුවන් ස්‍රී ලංකාව තුල.. මගෙන් සුභ පැතුම්..
  17. wisal

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    ස්තුතියි මචන්.. මේ වගේ උපදෙසක් දෙමින් අපි අතරේ කළණ මිතුරෙක්ව සිටීමේ පින උබේ තාත්තට හිමිවේවා කියලා පතනවා.. මටත් මේ දවස් වල ඕනේ වෙලා තියෙන්නේ ඔය වගේ ප්ලෑනක් ගහගන්න තමයි.. උබ කියපු දේවල් වතුරේ වැටුන ලේ බිංදුවක් වගේ හිතේ පතුලට කිදා බැස්සා..+6
  18. wisal

    ලංකාවට_ගිය_කලක්

    මෙවන් දේවල් මමත් මීට පෙර ලංකාවේ දැක ඇත.. කටුනායක් කොලබ හයිවේ එක හදන වෙලාවේ ඒ හයි වේ එක ගිය පාරටත් ඔය වගේ විශාල කඩොලාන සහිත කුරුල්ලන්ගේ රජදහනක් බදු ප්‍රදේශයක් (මුතුරාජවෙල) විනාශ උනා.. රටේ සංවර්ධනයත් ස්වභාව දහම රැකෙන පරිදි වැඩ කිරීමත් අපිනම් ලෝකයේ අනන්තවත් දැකතිබෙනවා.. ලංකාවේ කරන්නේ විනාශයක්ම තමයි...

    No contents