කරුණු කීපයක් අවධානයට යොමු කරන්න කැමතියි.!:D
ප්‍රෝටීන හා යකඩ උදාහරනෙකට අරන් කියන්නම්.!:)
අපේ සඟ ඇතුලේ අපට අවශ්‍ය ප්‍රෝටීන හදන්න ඇමයිනෝඅම්ල 20 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.!:eek: ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්!:yes: නමුත් අයිසොලියුසීන්, ලියුසීන්, මෙතයොනින්, හිස්ටිඩීන්...