1. bada1

    satelite gena wisthara deepan machan

    satelite gena wisthara deepan machan
  2. bada1

    වාහනය_හෝදමු

    Ado mama meka balalaa EZ Jet Water Cannon ekak order kala kiyhanko. 1190/=
  3. bada1

    MAZDA Modle

    මමත් පදින්නේ BJ 5 එකක්. පට්ට වාහනේ. මම එකේ ලුක් එකට ගොඩක් කැමතියි. පොඩි අවුලක් තියෙන්නේ තෙල් කෙරුවාව තමයි. ටවුන් වල මගේ එක නම් කරන්නේ 8.5 විතර . පිට 13 -14 ක් කරනවා. එත් ඉතින් අපි පදින්නේ ටවුන්වලමනේ. මම හෙන ට්‍රයි එකක් දුන්න තෙල් කෙරුවාව පොඩ්ඩක් වැඩි කර ගන්න. සමහර විට මම drive කර style එක upset...
  4. bada1

    මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

    රේල් පාරවල් 3ක මිනිස්සු සෙට් එකක් ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි. ගැට ගහලා තියෙන මිනිස්සු කාටවත් ගලවන්න බැරිනම් කෝච්චිය මොන පාරෙන් ගියාම මොකද? ගලවාගන්න බැරි නිසා ඕකුන් ඔක්කොම මැරෙනවානේ හෙමදාම ඔහොම ඉන්න බැරි නිසා.
  5. bada1

    10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

    මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.:angry::angry::angry::angry::angry::angry:
  6. bada1

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්

    aluthen hadana ewata hondayi. Den thiyena ewaye hadanna behe. ida madi wenawa.
  7. bada1

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්

    highway වලට විතරක් ඕනේ නැහැ බං . නිකන් හන්දියකටත් පුළුවන්. හැබැයි ටිකක් අමාරු වෙන්නේ business කාරයෝ හින්ද. roundabout දැම්මට traffic අඩු වෙන්නේ නැහැ.
  8. bada1

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක් වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්.ගැන අපි කවුරුත් කතා කරනවානේ. එකට පිලියමක් වශයෙන් මේ වගේ හතරමන් හන්දියක් හැදුවොත් කොහොමද? මෙගා පොලිස් කට්ටියයට මේ ගැන මොනවද කියන්නේ? ලේන් 4 ක් තියෙනවාන සුපිරියි. 2 ක කටත් අවුලක් නැහැ
  9. bada1

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    Eththa ban aparade umbawa amma weduwe. Umbatama theruna eka hondai.
  10. bada1

    Game Rip torrents- Big games Small Sizes

    Thanks Machan Mata a Game AKA hoyaganna baruwai hitiye thank you so mach:):):):):):)
  11. bada1

    Game Rip torrents- Big games Small Sizes

    Assassins Creed Synticate ake link akak dipanko bn
  12. bada1

    දවසට $50 හෝ $100ක්

    mata dapan balanna
  13. bada1

    Mazda Familia

    Three wheeler ekak ganin. 25 k wage karanawalu
  14. bada1

    Elakiri Mazda Club

    මාත් අවා ඔන්න. Mazda is the best :love::love::love::love::love: I have a BJ
  15. bada1

    සංවර්ධන News

    Thank you machan. Keep up the good work.:lol::lol::lol:

    No contents