සසර දුකින් නිදහස් වෙමු
අපි තේරුම් ගත යුතුයි ඡන්දය කියන්නේ මොකක්ද, විරිය කියන්නේ මොකක්ද, චිත්ත කියන්නෙ මොකක්ද, වීමංසාව කියන්නේ මොකක්ද කියල. ඒක දැන ගත්තොත් තමයි එතනින් එහාට පුරුදු කරන්ට පුළුවන් වෙන්නේ. දැන් අපි ඒ කාරණයත් ඉගෙන ගනිමු. එතකොට අපිට මේ ධර්මය ගොඩාක් නිරවුල් වෙනවා.ඒ විදිහට නිරවුල් කර...