පලවෙනි පාරම SUV එකකට යනවා කියන්නේ ගැම්ම නෙ:cool:
ඒත් අවුරුදු 20ක් 21ක් පරන එක තමයි අවුල
ඉස්සරහ නම් ලස්සනයි ඒත් පස්ස පැත්ත නං නිකන් හෙන ගහපු සාස්පානක් වගේ
ඒත් මේ වාහනේ සුපිරි....
මං මේකෙ ගිහින් තියෙනවා අපේ මාමා එයාගේ යාලුවෙකුගෙන් ඉල්ලගෙන ඇවිල්ලා..
නැගල යනගමන් ඇස් දෙක පියාගත්තාම මේ යනවද කියල...