1. AWRUDUKUMARA

    සචියගේ මනාපෙට රෙප්

    දාන්න රෙපක් අයියේ!
  2. AWRUDUKUMARA

    Elakiri Tug of War 2018 - Game Start

    අයියේ මමත් සචි අයියට දුන්නේ දාන්න 78ක්:D
  3. AWRUDUKUMARA

    maleena

    ඒ ගිය අවුරැද්දේ මතකය තියෙන්නේ අයියට:love:
  4. AWRUDUKUMARA

    Wedding ekata gaana

    ඔයාට ඔනේනම් බේබද්දන්ව සතුටු කරකර ඉන්න මම කිවුවේ දස අතේ නය වෙලා ලෝකෙට පේන්න බදින්න එපා කියලා මිසක් සල්ලි ඇති තරම් තියනවා නම් වියදම් කරන්න චියදම් කරන්න තමයි සල්ලි තියෙන්නේ මේ කිව්වේ වෙඩිමක් පොඩියට හරි ගත්තේ නැතොත් කට්ටිය හිතනවානේ වැරදියට ඒක නිසා ලක්ෂ 2න් විතර වෙඩිම ගොඩ දාන විදිහක් කිවුවේ අයියගේ...
  5. AWRUDUKUMARA

    කූඩු ගන්න

    ඒ අයියා වෙසක් එකට කුඩු ගහන්නද ඉල්ලා තියෙන්නේ අයියෝ මම වැරදිලා කූඩ් කියලා හිතුවේ ඒත් ඉතින් ඔෆිස් එකේ කුඩු ගහන එක අනුමත කරන්න බෑනේද?
  6. AWRUDUKUMARA

    maleena

    ගිය සෙනසුරාදා the readerත් පෙන්නුවා:yes: සියත බලන්න ඇඩ් එක යනවා එදාම සිරසේ දර්ම යුද්ධය යනවා
  7. AWRUDUKUMARA

    Wedding ekata gaana

    මෙන්න අයියේ වියදම අඩු කරන හැටි * වෙඩින් ඇදුම වෙනුවට නැෂනල් සුට් එකයි සුදු සාරියක් සමග අවම ජුවලරි පැලදීම./කුලියට ඇදුම් ගැනීම *ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑප ගැනීම *කෑමට ලගම ඥාතීන්ට හා මිතුරන්ට පමනක් කීම සහ ගෙදරට කේටරින් එකකින් කෑම ගෙන එම/ පොඩිඋත්සව ශාලාවක බෝජන සංග්‍රහය ගැනීම (වෙඩිම නෙමෙයි පාටිය)...
  8. AWRUDUKUMARA

    කූඩු ගන්න

    වෙල්ඩින් කරගන්න අයියේ අපි හැදුවා අඩි 10ක් උස කූඩුවක් පොල් අතු වියලා:yes:
  9. AWRUDUKUMARA

    maleena

    අයියේ ඩවුන්ලෝඩ් කරන්න එපා ඔක 14 වෙනිදා උදේ 9 ට සියතේ පෙන්නනවා ලමයි වෙනුවෙන්:love:
  10. AWRUDUKUMARA

    බලමු පොරොන්දු රකිනවද කියලා?

    බලමු පොරොන්දු රකිනවද... 04-09-2018 07:28 PM පොරොන්දු උනා වගේම මගෙනුත් රෙප්. +6 gangster. තව ඉස්ස&#3515 647
  11. AWRUDUKUMARA

    බලමු පොරොන්දු රකිනවද කියලා?

    දුන්නා අයියේ
  12. AWRUDUKUMARA

    බලමු පොරොන්දු රකිනවද කියලා?

    සචියගේ මනාපෙට රෙප් 04-09-2018 12:17 PM For and behalf of Sachith +++++++++ 641 යි
  13. AWRUDUKUMARA

    බලමු පොරොන්දු රකිනවද කියලා?

    බලමු පොරොන්දු රකිනවද... 04-09-2018 11:51 AM ~utumesh~ දැන් 633 යි සචියා හොද එකා පොඩ්ඩ පොඩ්ඩ හරි දෙනවා අයියේ අක්කේ අම්මේ තාත්තේ අච්චියේ සීයේ නැන්දේ මාමේ ඇවිත් සචියට සපොට් එකක් දෙන්න
  14. AWRUDUKUMARA

    සචියගේ මනාපෙට රෙප්

    සචි අයියා වෙනුවෙන් අපි++ දුන්නා
  15. AWRUDUKUMARA

    සචියගේ මනාපෙට රෙප්

    සචි අයියා වෙන්වෙන් අපි++ දුන්නා
  16. AWRUDUKUMARA

    සචියගේ මනාපෙට රෙප්

    සචි අයියා වෙන්වෙන් අපි++ දුන්නා
  17. AWRUDUKUMARA

    සචියගේ මනාපෙට රෙප්

    සචි අයියා වෙන්වෙන් අපි++ දුන්නා
  18. AWRUDUKUMARA

    සචියගේ මනාපෙට රෙප්

    සචි අයියා වෙන්වෙන් අපි++ දුන්නා
  19. AWRUDUKUMARA

    Elakiri Tug of War 2018 - Game Start

    සචි අයියා සතුටට පාරේ නටන විඩියෝ එකක් අපිට හම්බ උනා සචි අයියා ට තව තවත් වොට් කරලා තව තවත් සචි අයියා නටන වීඩියෝ දැක බලා ගන්න පුළුවන් ඔයාලට (අයියා හෙළුවෙන් පාර නටන එකකුත් තියනවා ඒක දාන්නේ සචි අයියා කඔ ඇදීමෙන් දින්නොත් විතරයි:P)
  20. AWRUDUKUMARA

    බලමු පොරොන්දු රකිනවද කියලා?

    තව ඔනේ අපිට තව ඔනේ මිලි ලිටර් 100ක් වැඩිපුර

    No contents