කව්ද කියන්නෙ PCJT කරන්න එප කියලා???ඔයලා IJTS ඈවිත්ම වෙනස වටහා ගන්න.හරියට PCJT කරපු,කරන එක්කෙනෙක් වත් ඔහොම කතා කියන්නේ නෑ.මොකද PCJT වලින් ලෑබෙන experience එක දන්නේ PCJT නොකරපු,IJTS ඒකෙන් පිට අය නෙවේ.ඔයාලට 6 month වලින් real software එකක් හදලා sale කරන්න පුලුවන් දෑනුමක් එනවා.
if need more...