එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් දිවයින පුරා කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින්ගෙන් 90%ක්ම පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලදී ලිංගික හිංසනයට ලක්වන බවය.
එහෙත් එවැනි හිංසනයට පත්වන කාන්තාවන්ගෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර පිහිටක් පතා ඇත්තේ 4%ක්...