CSS ගැන සියලුම දේවල් ඉගෙන ගනිමු !!
CSS කියන එකේ තේරුම තමයි Cascading Style Sheets කියන එක. CSS යොදා ගන්නේ Web Designers ලා. ( අපි 2 වෙනි පොස්ට් එකේ Web Designer හා Web Developer අතරේ තියේන වෙනස්කම් ගැන කිව්ව. ) ඒ කියන්නේ වෙබ් සයිට් එකක් Design කරන වැඩ වලට තමයි CSS යොදා ගන්නේ.
ඒ කිව්වේ , වෙබ්...