stepover : Flow එකේ ඉලග Step එකට Jump වෙනවා.
stepinto: ඉලග Step එකෙන් Function එකකට Call කරොත් Function එක තියෙන තැනට Jump වෙනවා. වෙනස Step Over එකේදි Function එකට Jump වෙන්නේ නැහැ. Function එකෙන් එන Return Value එක අරගෙන ඉලග Step එකට යනවා.
Reverse Engineering ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවානම් IDM...