ජීව විද්යාව අනුව ජානවලින් මිනිස්සුන්ගෙ මානසික තත්වෙ භෞතික ශරීරෙ හා පෙනුම තීරනය වෙනවා.මිනිස්සුන්ගෙ ශරිර ලක්ශන පරම්පරා අනුව වෙනස්වෙනව වගෙම මානසික මට්ටම්,සිතුම් පැතුම්,ආකල්ප,යහගුන,මාහා පුරුශ ගති, ඇත්ත යුක්තිය ,බොරු කීම,වන්චාව,තමන් දුන්න විස්වාසෙ රැකීම,කිව්ව වචනෙ මත පිහිටීම අද පැක්ටික්ස්ලි පේන්නම...