මොක දැම්මත් රෙප් කපන උන් ඉන්නවා බං.. උන්ගෙ රෙප් පවර් එක උපරිම පහ හය තමා.. කැපෙන්නෙ දෙකයි හෝ තුනයි.. ඕවා තියන් ඉන්නෙ උන්ගෙ හිතේ තියෙන කුහකත්වය, ඉරිසියාව, ආවේගය පිරිමහන්න.. මොකද දැන් සයිබර් එකේ ඉන්න තරමක් ඉන්නෙ සිඟිති පාතාලෙ උන්.. එහෙමත් නැත්තං එක්සෑම් අනාගෙන කාලකන්නි වෙලා යන එනමං නැතුව අම්ම...